ඉන්ධන මිල හමුවේ බහලුම් ප්‍රවාහන ගාස්තුත් වැඩිවෙයි

ආනයන සහ අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහල නැංවීමට පියවර ගන්නා බව සමස්ථ ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඉන්ධන මිල ඉහල යාමාත් සමග දැනට පවතින ගාස්තුව 20%කින් ඉහල නැංවීමට තීරණය කල බව එම සංගමය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්