ඉන්ධන හිඟයක් අත ළඟ ?

මේ අතර ඉදිරියේදී රට තුළ ඉන්ධන හිඟයක්ද ඇතිවීමේ අවදානමක් මතුව ඇතිබව ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.

අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ මේ වන විට මෙරට ඩීසල් සංචිත දින 11කටත් පෙට්‍රල් සංචිත දින 10කටත් සීමා වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
5
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වාහන රක්ෂණ වාරිකත් වෙනස් වෙයි

රථ වාහන රක්ෂණ මුදල ඉහළ යාම හමුවේ වාහන හිමිකරුවන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව...

ගයත්‍රී ඩයස් ලංකාවෙන් සමුගනී

ගයත්‍රී ඩයස් කියන්නේ අපේ රට ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඉතාමත් දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක්....

ලෝකෙම කතා කරන හිරේ ගිය ෂාරුක්ගේ පුතාගේ හොඳ කෙරුම් ටිකක් වට්ස්ඇප් එකෙන් එළියට එයි

පසුගිය 03 වැනි දින ආර්යන් ඇතුළු පිරිසක් ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා...

ජනපතිගෙන් උපදෙසක්

එලඹෙන කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 70ක මිලක් නියම කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්...

යාචකයෙක් වී අවසන් ගමන් ගිය කෝටිපතියා

ප්‍රදේශයේ දානපතියෙකු වශයෙන් සිට පසුව අන්ත අසරණව කඩපිල්මත වසර විස්සක් දිවි ගෙවා මියගිය පුද්ගලයෙකුගේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x