Central Bank Central Bank

ඉම්රාන් ඛාන්ගෙන් ජනපතිට ඇමතුමක්

ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී පුළුස්සා ඝාතනය කළ මිලේච්ඡ ඝාතකයින්ට උපරිම දඬුවම් ලබාදෙන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහතික වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් ජනාධිපතිවරයා වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඒ පිළිබඳව සඳහන් කර ඇති බවයි. 

එසේම, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය කිසි විටෙකත් පළුදු වීමට ඉඩ නොතබන බව ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
15
අවුල් වගේ !
1
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
2
කුජීතයි !
6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්