26.9 C
Colombo
Tuesday, September 28, 2021

ඉරාජ් අස්වුනේ යෝෂිත කණට ගහලාද

ප‍්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වූයේ තමන් විසින් කල පහර දීමකින් යැයි පළවන සමාජ ජාල වාර්තා ප‍්‍රතික්ෂේප කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා ඩේලි මිරර් වෙබ් අඩවියට පවසා ඇත.

අදාළ වාර්තා පදනම් විරහිත බවත් ඉරාජ් වීරරත්න මහතා සමග තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් තමන් ඉරාජ් වීරරත්න අවසන් වරට දුටුවේ කලකට පෙර උත්සවයකදී බවත් ඔහුගේ ඉල්ලා අස්වීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ජාතික තරුණ සේවා සභාව ඉරාජ් වීරරත්න මහතා පසුගිය දා ඉල්ලා අස් වූ අතර ඒ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලිඛිතව දැනුවත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
22
11.svg?v=2.6
අවුල් වගේ !
11
22.svg?v=2.6
හරි හිනා !
361
3.svg?v=2.6
හම්මෝ !
6
31.svg?v=2.6
මාර දුකයි !
13
27.svg?v=2.6
මලපනිනව !
19
30.svg?v=2.6
කුජීතයි !
74
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ගෝඨා සාකච්ජාවකට ආරාධනා කළ ඩයස්පෝරාව සුදු වෑන් සමග UN එක ඉදිරිපිට විරෝධතාවක!

දෙමළ ඩයස්පෝරාව අමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක නිරත වීමට පියවර ගෙන ඇත. මෙහිදී...

උකුස්සෙක් වැදුණු ගුවන් යානා එන්ජිමෙන් ගිනි පුපුරු විසිවෙයි (VIDEO)

කියුබාවේ සිට රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන ගුවන් යානයක මගියෙකු විසින් බිහිසුණු අත්දැකීමක්...

විභාග කොමසාරිස් ජනරාල් ධුරය සඳහා සුදුසුකම් තියෙන කවුරුවත් නෑලූ

විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමු වරට විභාග කොමසාරිස් ජනරාල් ධුරය සඳහා අයැදුම්පත් කැඳවා සුදුස්සකු බඳවා...

මවක් ශු’ක්‍රා’ණු ඔන්ලයින් ගෙන්නගෙන ඔන්ලයින් දරුවෙකු බිහිකරල

බ්‍රිතාන්‍ය තනිකඩ මවක් ඔන්ලයින් ඔස්සේ ශු’ක්‍රානු සහ ශු’ක්‍රානු ඇතුලත් කිරීමට අවශ්‍ය උපකරණ කට්ටලයක් මිලට...

කොරෝනා මරණ හොදටම අඩුවෙයි

තවත් කොරෝනා මරණ 51ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x