ඉහල කොත්මලේ ජලාශයේ කාන්තා මළ සිරුරක්

ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු නාඳුනන කාන්තා මළ සිරුරක් අද (25) තලවකැලේ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා

පොලීසියට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත සිරුර සොයාගෙන තිබෙන අතර තලවකැලේ සුමන විද්‍යාලයට ආසන්න ජලාශයේ තිබි මළ සිරුර හමු වුණ බවයි පොලිසිය සඳහන් කරන්නේ

ජලාශයේ පාවෙමින් තිබු සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සිරුර නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලීසිය පවසනවා

ඉහල කොත්මලේ ජලාශයේ කාන්තා මළ සිරුරක් 3
162123344 298393798346683 6808028184248158789 o
ඉහල කොත්මලේ ජලාශයේ කාන්තා මළ සිරුරක් 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

හම්බන්තොටට ගොන්ප්‍රී ෆොමියුලා ධාවන පථයක්

කිලෝමීටර් 5.6ක දිගකින් යුතු ගොන්ප්‍රී ෆෝමියුලා වන් මෝටර් රථ තරග ධාවන පථයක් හම්බන්තොට ප‍්‍රදේශයේ...

ලොවක් කම්පා කරමින් මව විසින් දරුවන් දෙදෙනා ඝාතනය කර එම ප්‍රදේශයෙන් පලා යයි

ඉතාලියේ වෙරෝනා හි මාමා බැම්බිනෝ ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික මවක් ඇයගේ එකොළොස් හැවිරිදි...

කටුනායක ගිලගත් ගණිකාවෝ

අද සමාජය ගමන් කරන්නේ හොඳ පැත්තට වඩා අමිහිරි පැත්තට.මේ අපි කියන්න යන්නේ ඒ විදිහට...

පාතාල කෙරුමෙකු වූ හරක් කටාගේ කෙරුවාව මෙන්න

අංගොඩ මීගහවත්ත ප‍්‍රදේශයේ නිවසකට කඩාවැදී ධනවත් කොන්ත‍්‍රාත්කරුවකුගේ හිසට වෙඩිතබා ඝාතනය කර ඔහුගේ මස්සිනාගේ කටට...

ආත්ම දෙකක් සැරිසරන අද්භූත බෝනික්කන්ගේ දූපත

අපි මේ කියන්න යන්නේ ලෝකෙ තියෙන බය හිතෙනම තැන්වලින් එකක් ගැන. මේ තමයි මෙක්සිකෝවෙ තියෙන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x