ඊබ්‍රාහිම්ලාගේ කෝටි 100 ක දේපළ රාජසන්තකයි – සුපිරි නිවසට හොර ඔප්පු හැදූ 5කුත් අත්අඩංගුවට

පාස්කු ප‍්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනකුගේ හා ඔවුන්ගේ පියා වූ කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රාහිම්ගේ සියලූ දේපළ, වත්කම් සහ යාන වාහන තහනම් කිරීමට රජය තීරණය කර ඇත.මොවුන්ගේ වත්කම් රුපියල් කෝටි 100 කට අධික බව හෙළි වී තිබේ.

අක්කර ගණනක ගම්මිරිස් වතු හා ව්‍යාපාර 20 කට අධික සංඛ්‍යාවක් ඊබ‍්‍රාහිම් පවුල සතුව ඇතැයි රජය සොයාගෙන ඇත.

රජය මොවුන්ගේ දේපළ රාජසන්තක කිරීමේ තීරණය ගැනීමට පෙර ඔවුන් සතු සුපිරි නිවසක් ව්‍යාජ ඔප්පු මත අන්සතු කර ගැනීමට කටයුතු කළ පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
88
11.svg?v=2.6
අවුල් වගේ !
3
22.svg?v=2.6
හරි හිනා !
13
3.svg?v=2.6
හම්මෝ !
5
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
7
30.svg?v=2.6
කුජීතයි !
6
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර කීර්තියට පත් කළ ප‍්‍රථම කාන්තාව රුක්මණීදේවි අපට අහිමි වී වසර 43 යි

සිංහල සිනමාවේ ප‍්‍රථම නිළි අග රැජිණිය සහ ප‍්‍රථම චිත‍්‍රපට පසුබිම් ගායිකාව වූ රුක්මණිදේවි මියගොස්...

එක රටක් එක නීතියක් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යටතට

එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කිරීමට ජනාධිපතිවරයා පියවර...

ලිංගික අල්ලස් ඉල්ලූ වනාතවිල්ලුව OICට අත්වුණු ඉරණම

ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනතාවට සහනයක් වාසු අයවැය රහසක් හෙළිකරයි

ජනතාවට  ඉදිරි අයවැයෙන්  අත්‍යවශ්‍ය බඩුමල්ලක්  ලබාදීමේ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව  ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර...

‘මැණිකේ මගේ හිතේ’ ජනපි‍්‍රය කරවිම ‘රෝ’ ඔත්තු සේවයේ කුමන්ත‍්‍රණයක්..

වර්ථමාන ආණ්ඩුවත් සිංහල ජනතාවත් දිනා ගැනීම සඳහා ඉන්දියාව විශාල උනන්දුවෙන් කටයුතු කරන බව මහාචාර්ය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x