Central Bank Central Bank

උගන්වන මුවාවෙන් නිවසට රිංගු විදුහල්පති 17 හැවිරිදි දැරියට කල අපරාධය

දාහත් හැවිරිදි දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය විසින් විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු අවිස්සාවේල්ල අධිකරණය ඉදිරිපත් කරන ලදුව මහෙස්ත්‍රාත් ජනක රත්නායක සැකකරු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති බවත් සඳහන්.

මෙම මස 5 වන දින අදාළ දැරිය සිය මව සමග දැරණියගල පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් සිදු කර ඇති අතර ඒ අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. සැකකරු එම දැරියගේ නිවසට ජ්‍යොතිෂ්‍යය පිළිබඳව ඉගන්වීමට ගිය අවස්ථාවක මෙම අතවරයට ලක් කර ඇති බවට දැරිය පොලිසියට පවසා තිබෙනවා. නඩුව නොවැම්බර් මස 29 දින යළි කැඳවනු ලබයි. සැකකරු දැරණියගල සමථ මණ්ඩලයට ද සම්බන්ධ පුද්ගලයෙක් වන අතර සැකකරු අවුරුදු 50 පමණ විවාහකයෙක් බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
4
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්