26 C
Colombo
Saturday, May 15, 2021

උණවටුන හෝටලයක 22කට කොරෝනා

ගාල්ල – උණවටුණ ප්‍රදේශයේ හෝටලයක සේවකයන් විසිදෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

එම හෝටලයේ නේවාසික පහසුකම් ලබාගත් තුන්දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තාවීමෙන් පසු එහි සේවකයන් 255 දෙනෙකුට සිදුකළ කොරෝනා පරීක්ෂණවලින් මේ බව අනාවරණ වී ඇති බවයි උණවටුන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ. තවත් සේවකයින් 7 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර ඇති අතර 15 දෙනෙකු එම හෝටලයේ හුදෙකලා ප්‍රදේශයක නිරෝධායනයට යොමුකර බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
4
කුජීතයි !
1
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තවත් ගැබිණි කාන්තාවක් කොවිඩ් ආසාදිතව මියයයි

කොවිඩ් වෛරසය ආසාදිතව ගාල්ල, කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක්...

සැර කොරෝනා ප්‍රභේද පැතිරීම වේගවත් – මාසයක් ගෙදරම ඉන්නැයි රටටම දන්වයි

සැර කොරෝනා වයිරස ප්‍රභේද පැතිරෙමින් තිබෙන හෙයින් අඩු තරමින් මාසයක කාලයක් අනවශ්‍ය ගමන් බිමන්වලින්...

ආදිවාසීන් අනතුරේ – මහියංගණයත් කොවිඩ් ගිලගනී

මහියංගණය සහ අවට ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදිතයින් ප්‍රමාණය සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බව...

ඉන්දීය කොරෝනා ප්‍රභේදය ගැන ලොවටම අනතුරු ඇඟවීමක් – ප්‍රවේශම් වන්න

ඉන්දියාවෙන් පළමුව හඳුනාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් සමස්ත ලෝකයම දැඩි අවධානය යොමු කළ...

සංචරණ සීමා මැද ‘කසාද බඳින්නේ’ මෙහෙමයි

හෙට (14) දිනයේදී විවාහ නැකත් ඇති හෙයින් විවාහ ගිවිසගැනීම් බොහොමයක් පවතින බවත් එවැනි ගිවස...

එක්වරම මතු වූ සද්දන්තයා ඉදිරියේ, යතුරුපැදිකරුවෙක් ඇද වැටුණු හැටි, අහඹු ලෙස කැමරාවක සටහන් වෙයි

යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙක් වන අලියෙකු අසලින් ගමන් කළ අවස්ථාවේදී අනතුරට පත් වන...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x