උපරිමාධිකරණ සංකීර්ණයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්න සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණයට සම්බන්ධ පුද්ගලයින් 31 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ගින්න හටගත් ස්ථානය අද දිනයේ විදුලි ඉංජිනේරුවරයෙකුගේ සහ රජයේ රස පරික්ෂකවරයාගේ පරීක්ෂාවට ලක් කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න ගැන CIDය 31 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී
0
341
Related Articles
අල්ලස් ගත් හිටපු පොලිස් නිලධාරියාට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම්
අල්ලස් චෝදනාවකට වරදකරු කෙරුණු කැබිතිගොල්ලෑව පොලීසියේ හිටපු පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් හා දඩ මුදල් නියම කර තිබේ.කොළඹ...
හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය
අද (25) උදෑසන සිට හුදකලා තත්ත්වයන් ඉවත්කිරීම සහ අලුතින් පැනවීම සිදුකරනු ලබන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව අද උදෑසන 6...
අගමැති මහින්දට කරදරයක් ද?මෙන්න ඇත්ත
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් වන තොරතුරක් අද පෙරවරුවේ සමාජ ජාල, දුරකථන හා කෙටි පණිවිඩ මාර්ගයයෙන් විශාල වශයෙන් පැතිර ගියේය.නමුත් එම තොරතුර අසත්‍ය බව...
ජනපති දැඩි තීන්දුවක් ගැනීමේ සූදානමක
මාව පත්කරනකොට තිබුණු ලොකුම දෙයක් තමයි මේ රටේ තියෙන දූෂණය, විශාලම චෝදනා තියෙන තැනක් නේ රේගුව. හුගක් ඒවා ඇත්ත. හමුදාවේ නිලධාරියෙක් මම පත් කළා....
අද වනවිට කොරෝනා තත්ත්වය මෙන්න..
අද(23) උදෑසන වනවිට මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 787 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.එම ආසාදිතයින් අතරින් 3 දෙනෙකු විදේශගතව...
පළමු එන්නත් තොගය ජනවාරි 27 ගෙන එනවා – ජනපති
පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.කළුතර වලල්ලාවිට පැවැත්වෙන "ගම සමග පිළිසඳර" වැඩසටහනට එක්වෙමින් මීට...
Subscribe
Connect withD
I allow to create an account
When you login first time using a Social Login button, we collect your account public profile information shared by Social Login provider, based on your privacy settings. We also get your email address to automatically create an account for you in our website. Once your account is created, you'll be logged-in to this account.
DisagreeAgree
Connect withD
I allow to create an account
When you login first time using a Social Login button, we collect your account public profile information shared by Social Login provider, based on your privacy settings. We also get your email address to automatically create an account for you in our website. Once your account is created, you'll be logged-in to this account.
DisagreeAgree
0 Comments
Inline Feedbacks
View all comments