උපුල් තරංගට කොරෝනා ආසාදනය වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු අනිද්දා ටීම් ශ්‍රී ලංකා සමඟ පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත පන්දු වාර 20 තරඟයට ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා. මේ අතර, පවතින කොරෝනා තත්ත්වය සලකා අදාළ තරඟය කල් දැමීමටයි ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
4
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

චීන්නු ලංකාවට ඇවිත් සිදුකරන තවත් අපරාධයක් ගැන හෙළිදරව්වක්

චීන සමාගම් කිහිපයක් පැමිණ මෙරට රබර් ශාක කපා අපනයනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ශ්‍රී...

උපකාරක පන්ති ආරම්භය ගැන ඉඟියක්

උපකාරක පන්ති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සහ උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් අතර...

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මෙන් ම ''දෙසතිය ' පුවත් සඟරාවේ හිටපු ප්‍රධාන...

උගන්ඩා කාන්තාවගේ උදරයේ තිබි හමු වු ගූලි 100 නිසා ගුවන්තොටේදි ඇය අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි 45 හැවිරිදි උගන්ඩා ජාතික...

IOC සමාගම ඉන්ධන නිකුත් කිරීම ගැටලුවක් වෙයි

ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම ඉන්දීය ඔයිල් සමාගම විසින් අත්හිටුවා ඇති...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x