උපුල් තරංග ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ සියලු යහපත් දේ අවසනායකට එළඹිය යුතු බැවින් වසර 15 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණය කල බවයි. තමා කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් සියලුදෙනාට ස්තූතිවන්ත වන බව ද ඔහු එමගින් සදඟන් කර තිබෙනවා.

තරඟ 235 කදී එක්දින ලකුණු 6951 ක් සහ තරග 31 කදී ටෙස්ට් ලකුණු 1754 ක් රැස් කරගෙන ඇති උපුල් තරංග විස්සයි විස්ස තරග 26 කදී ලකුණු 407 ක් ලබා ගෙන තිබෙනවා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

යාචකයෙක් වී අවසන් ගමන් ගිය කෝටිපතියා

ප්‍රදේශයේ දානපතියෙකු වශයෙන් සිට පසුව අන්ත අසරණව කඩපිල්මත වසර විස්සක් දිවි ගෙවා මියගිය පුද්ගලයෙකුගේ...

තුනෙන් දෙකක් මුලින් දෙන්න

වැටුප් විෂමතා ඉවත් කිරීමට යෝජිත අදියර තුනෙන් දෙකක් ලබන වසරේ සිට ලබාදීමට කටයුතු කරන්නේනම්...

කොවිඩ් මරණ 23ක්

කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (12)...

උගන්ඩා කාන්තාවගේ උදරයේ තිබි හමු වු ගූලි 100 නිසා ගුවන්තොටේදි ඇය අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි 45 හැවිරිදි උගන්ඩා ජාතික...

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරේ

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලින කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x