30 C
Colombo
Saturday, May 15, 2021

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබෙනවා. රට තුළ පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පසුගිය ඔක්තෝම්බර් 12 වනදා ආරම්භ වූ  උසස් පෙළ විභාගයේ සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 62,824 දෙනෙකු පෙනී සිටියා.

විභාග ප්‍රතිඵල සඳහා මෙතැනින් පිවිසෙන්න..

https://www.doenets.lk/examresults

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ප්ලාස්ටික් බෝතල්වලින් බීම බොන අයට ඉදිරියේදී සිදු වන දේ

ප්ලාස්ටික් සහ පොලිතින් තහනමේ තවත් එක් අදියරක් ලෙස බෝතල්වල අඩංගු පාන මිලදී ගැනීමේදී තැන්පතු...

කොවිඩ් නිසා ජීවිතයෙන් සමුගත් මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා

මෙරට ප්‍රසිද්ධ සමාගම් කිහිපයක් හිමි තරුණ ව්‍යාපාරිකයෙකු වන දර්ශන දෙගම්බඩ මහතා කොවිඩ් 19 වෛරසය...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ විශේෂ මාධ්‍ය හමුව (වීඩියෝ)

රාජ්‍ය, පෞද්ගලික, අත්‍යාවශ්‍ය සේවා සඳහා පළාත් අතර සංචරණයට අවසර - බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක්...

වැස්සත් එක්ක කොවිඩ් ලක්ෂණ වෙනස් වෙලා

පවතින වර්ෂාධික කාලගුණයත් සමඟ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග උත්සන්න විය හැකි බැවින් ඉන් කොවිඩ්...

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් නිකුත් කළ නව චක්‍රලේඛය මෙන්න

රට තුළ ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ, රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට...

රට හෙල්ලෙන වංචාවක් හෙළි කළ හිටපු සහකාර විගණකාධිපති ලලිත් අඹන්වල අභාවප්‍රාප්ත වෙයි

මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිගණක යන්ත්‍ර මිලදී ගැනීමේ සිද්ධියකදී රුපියල් කෝටි දොළහක පමණ මූල්‍ය වංචාවක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x