Central Bank Central Bank

උසස් පෙළ විභාග කාල සටහන නිකුත් වෙයි

2021 වර්ෂයේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සටහන විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව උසස් පෙළ විභාගය 2022 වර්ෂයේ පෙබරවාරි මස 07 වෙනිදා ඇරඹෙන අතර එය අවසන් වන්නේ මාර්තු මස 05 වෙනිදායි.

උසස් පෙළ විභාග කාල සටහන පහතින් දැක්වේ.

altimetable 1639657406724 1
altimetable 1639657406724 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
අවුල් වගේ !
3
හරි හිනා !
1
හම්මෝ !
3
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්