එංගලන්තයට කඩුලු 8ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ එංගලන්තය පළමු විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 8ක ජයක් හිමිකරගත්තා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස්කරගත්තේ ලකුණු 129ක් පමණයි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිතිකරුවන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 130ක් රැස්කරමින් තරඟයේ ජය තහවුරු කරගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඉන්දියාවෙන් ශ්‍රි ලංකාවට ලැබුණු පහසු ඉලක්කය

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය කොළඹ...

ශ්‍රී ලංකා කණ්ඩායමට කලෙකින් තරගාවලි ජයක්

ඉන්දීය කණ්ඩායම සමග  පැවති තෙවැනි හා අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය මීට ටික...

රෂිඩ් ඛාන් අභිබවා 20 – 20 ජාත්‍යන්තර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ලෝකෙන්ම දෙවැනි තැන වනිදුට

අයි.සී.සි නවතම පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින්...

ඉන්දියාවට එරෙහි අවසන් එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 3 ක...

කුසල්, ධනුෂ්ක, දික්වැල්ලට අවුරුදු දෙකක ක්‍රිකට් තහනමක්.

නිමාවූ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් විනය විරෝධීව හැසිරීමට චෝදනා ලැබූ ශ්‍රී ලංකා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x