28 C
Colombo
Thursday, June 17, 2021
logo

එකම පවුලේ සිව්දෙනාගේම සිරුරු සොයා ගැනේ

පවතින අයහපත් කාලගුණයත් සමග මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් සිදුවූ අනතුර හේතුවෙන් අතුරුදන්ව සිටි පුද්ගලයින් සිව්දෙනාගේම සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.

ආරක්ෂක අංශ නිලධාරීන් සිදුකළ දීර්ඝ මෙහෙයුමකින් පසු එම නිවසේ ජීවත් වූ අඹු සැමි යුවල සහ දරුවන් දෙදෙනාගේ සිරුරු එලෙස සොයා ගැණුනි.

පස් කන්දට යටවී සිටි අවුරුදු 23ක් වූ දියණියගේ සිරුර පළමුවෙන් සොයා ගැණුනු අතර පසුව අනෙක් තිදෙනාගේ සිරුරු සොයා ගැනීමට හැකිව තිබුණි.

එලෙස සොයා ගැණුනේ 57 හැවිරිදි පියා, 53 හැවිරිදි මව සහ 34 හැවිරිදි පුතාවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
20
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

වාහන ආනයනයේ ණයවර ලිපි ගැන ගත් තීරණය

වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර තිබූ ණයවර ලිපි සම්බන්ධයෙන් අදාළ මූල්‍ය සමාගම් සමග...

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම සිය දෙනෙකුගෙන්ම 1ක් කොවිඩ් ආසාදිතයෙක්

මෙරට ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 10,293 ක් දක්වා...

රාජ්‍ය සේවයේ තනතුරුවලට බඳවා ගැනීමේ තරඟ විභාග කිහිපයක් ගැන රජයෙන් දැනුම් දීමක්

රාජ්‍ය සේවයේ තනතුරුවලට බඳවා ගැනීමේ තරඟ විභාග සඳහා අයඳුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කර...

සංචරණ සීමා ඉවත්කිරීමට පී. සී. ආර් බලපාන හැටි – සෞඛ්‍ය ප්‍රධානියාගේ අනාවරණය

දැනට රටපුරා කි‍්‍රයාත්මක සංචරණ සීමා ඉවත් කිරීම පිළිබදව තීරණය කිරීමට හැකිවන්නේ මෙම සතිය තුළ...

කොරෝනා මළ සිරුර පැත්තකට විසි කර ප්‍රභූ මළ සිරුරුක් ආදාහනය කරලා

මතුගම පාන්තිය ආදාහනාගාරය ආදාහනය කිරීම සඳහා තැන්පත් කර තිබූ කොරෝනා ආසාදිත වූ අයෙකුගේ මළ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x