එකම පවුලේ 12 දෙනෙකුට කොවිඩ් 19 අසාදනය වෙයි

හැටන් ඩන්බාර් වත්තේ ඉහල කොටසේ නිවාස සංකිර්ණයේ එකම පවුලේ 12 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (30) දින පස්වරුවේ ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.

එම පවුලේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියක් පෙර අසාදිතයා බවත්,ඒ අනුව එම පවුලේ සියළුම දෙනා ස්වං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව එම පවුලේ 12 දෙනාටම කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

මිට අමතරව හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයට අයත් සමනලගම ප්‍රදේශයේ මව සහ දියණියට කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුවිම නිසා දික්ඔය මුලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ගිය අවස්තාවේ සිදු කරන ලද ඇන්ටිජන් පරික්ෂාව අනුව එම දෙදෙනාටද කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
4
හරි හිනා !
1
හම්මෝ !
4
මාර දුකයි !
23
කුජීතයි !
2
මලපනිනව !
3
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අධිවේගයටත් දැඩි සීමා! අධිවේගයේ මෙතනින් එහාට යන්න බෑ

පළාත් අතර සංච‍රණ සීමා පැනවීම සමඟ අධිවේගී මාර්ගයට වැලිපැන්නෙන් දකුණු පළාතට යාමත්, දකුණු පළාතෙන්...

හෙට සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව පවතින තත්ත්වය ගැන පැහැදිලි කෙරේ

මේ වනවිට දිවයන පුරා ක්‍රියාත්මක සංචරණ සීමා හෙට (17) අලුයම 4.00ට ඉවත් කිරීමට නියමිතව...

කොරෝනා වැළඳුණු අම්මා දරුවාට ජීවිතය දී නෙත් පියාගනී

කොරෝනා වයිරසය ආසාදනය වූ 28 හැවිරිදි ගැබිණි මවක කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකට ලක්...

තවත් කොරෝනා මරණ 23ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 23ක් අද දිනයේ රජය නිවේදනය කරයි.ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත...

සිසුවියකට ලක්ෂ 5ක් වන්දි ගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

සිසුවියකට රුපියල් ලක්‍ෂ 5 ක් වන්දි ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කර තිබෙනවා.ඒ,...

මියගිය අයගේ දේහයට බිරියන් දෙදෙනකු හිමිකම් කියයි

රිය අනතුරකින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදි මියගිය තරුණ ව්‍යාපාරිකයකුගේ දේහයට හිමිකම් කීමට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x