එක රටක් එක නීතයක් ගැසට් නිවේදනයත් රිවස් කරයි

එක රටක් එක නීතියක් ගැසට් නිවේදනය සංශෝධනය කර තිබෙනවා.. කාර්‍යයන් වෙනස් කෙරේ.
පෙර ගැසට් පත්‍රයේ සදහන් ව තිබූ පනත් කෙටුම්පතක් සකස් කිරීම වෙනුවට “යෝජනා ඉදිරිපත් කිරීම”පමණක් පවරා තිබෙනවා.. බලකායට දමිළ නියෝජිතයන් තිදෙනෙකුත් ඇතුලත් කර තිබෙනවා..

W
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
අවුල් වගේ !
2
හරි හිනා !
89
හම්මෝ !
4
මාර දුකයි !
5
මලපනිනව !
6
කුජීතයි !
24

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්