26.2 C
Colombo
Monday, June 14, 2021
logo

“එදා මැයි 20 – අදත් මැයි 20” : ධනංජය සිරිවර්ධන මුහුණු පොතට එක් කළ අපූරු සටහන මෙන්න

ධනංජය සිරිවර්ධන කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක්. හැමෝම දන්න මධු මාධව අරවින්දගේ මල්ලී තමයි මේ. ධනංජන නම් මේ දවස්වල රඟපානවා නම් දකින්න අඩුයි. ඒත් එක්තරා නාළිකාවක නම් නිවේදන කටයුතු හරි අපුරුවට කරනවා.

ධනංජයගේ බිරිඳ ගුවන් සේවිකාවක්. ඇයත් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යනවා. ඔවුන් දෙදෙනාට ඉන්නේ හරිම ලස්සන චූටි දුවක්. එයාගේ නම මෞර්යා සිරිවර්ධන.

රංගනයට විතරක් නෙවෙයි ගායනටය, නර්තනයට මෙන්ම නිවේදනයටත් උපන් හපන් ධනංජය අද එයාගේ උපන්දිනය ගැන හරි අපූරු සටහනක් තම මුහුණු පොතේ පළ කරලා තිබුණා.

එම සටහන පහතින්,

මං ඉපදෙනකොට අම්ම මහල තිබ්බ ඇඳුම.

ඒ කාලෙ ස්කෑන් කරල බලන්නෙ නෑ. කෙල්ලෙක් කියල හිතල ගෞරී කියල නමකුත් දාල තිබ්බෙ. මා මෙලොවට බිහිකල මව් පියන්ට ?? පිං.

එදා මැයි 20. අදත් මැයි 20.

එදා ඉපදුන මමද මම අද.

කාලය මොන තරම් දේවල් අපිට තේරුම් කරල දෙනවද. උපත හා මරණය අතර ඇති ජීවිතය සොයමි. කාලය සමඟ වියපත් වන මම , මා සොයමි.

සංසාරමය ගමන. නැවතීමයි නිවන!

සුබ උපන් දිනක් මට!

chrome XJjl92z95I | Gossip Lanka
"එදා මැයි 20 - අදත් මැයි 20" : ධනංජය සිරිවර්ධන මුහුණු පොතට එක් කළ අපූරු සටහන මෙන්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
10
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පළාත් කිහිපයකට අද වැසි

අද (14) දිනයේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

චමුදිතට එරෙහිව චන්දිමාල් උසාවි යයි

මාධ්‍යවේදී චමුදීත සමරවික්‍රමට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සහ නිරෝධායන රීති උල්ලංඝනය කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන්...

පියුමියි චන්දිමාලුයි චමුදිතට ගුලියක් අඹරයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස...

ඇමති වීරසේකරගෙන් “පියුමි හා චමුදිත” සිද්ධිය ගැන විශේෂ ප්‍රකාශයක්

පොලීසිය භාර ඇමති ලෙස ආන්දෝලනාත්මක සිද්ධියක් සම්බන්ධයෙන් තමාව සම්බන්ධ කොට ඉතා සාවද්‍ය හා අපහාසාත්මක...

අග්‍රාමාත්‍ය මහින්ද සිය පුතු යෝෂිතගේ උපන්දිනයට සුබ පැතුම් එක් කරයි

රාජපක්ෂ පවුල කියලා කියන්නේ අපේ රටේ කොයි කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ආදරණීය...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x