26.3 C
Colombo
Wednesday, September 29, 2021

එන්නත් පොරය මැද ගුටිබැට හුවමාරුවකුත්

හාලිඇල උඩුවර මහා විද්‍යාලයේ එන්නත්කරණ වැඩසටහනට අද (30) විශාල පිරිසක් එක්විය.

ඒ හේතුවෙන් එහි නොසන්සුන් තත්ත්වයක් ද උද්ගත වී තිබුණි.

පැමිණ සිටි පිළිවෙල කඩකරමින් පුද්ගලයින්ට එන්නත ලබාදෙන බවට ජනතාව චෝදනා කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

මෙහිදී එන්නත ගැනීමට පැමිණි දෙපාර්ශ්වයක් අතර ගැටුමක්ද ඇතිවිය.

පසුව හාලිඇල පොලිස් නිලධාරීන් මැදිහත්ව තත්ත්වය සමථයකට පත් කිරීමට පියවර ගෙන තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
2
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පාසල් ආරම්භ වන දිනය සම්බන්ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගෙන් ඉඟියක්

ඔක්තෝබර් මාසය අවසන්වීමට ප්‍රථම පාසල් විවෘත කිරීම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ...

මුස්ලිම් සිසුවියට බුද්ධාගම – සිංහල ඇතුළු සියලු විෂයන්වලට ඒ සාමාර්ථ

අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්ම විෂය ඇතුලු සියලු විෂයන් නවයටම ඒ...

සැමියා තැබූ වෙඩි පහරින් බිරිඳ මරුට

සැමියා විසින් සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති සිද්ධියක් ඇඹිලිපිටිය, කරදමණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා...

ගුරු – විදුහල්පතිවරු වර්ජනයෙහි ප්‍රථිපලය අද දරුවන් මතට වැටෙයි

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵල...

චිත්‍රපට අධ්‍යක්ෂ ශාන්ති අබේසේකර දිවි සැරිය නිමා කරයි

චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකු මෙන්ම ජනප්‍රිය නළුවෙකු වූ ශාන්ති අබේසේකර අද (28) අළුයම අභාවප්‍රාප්ත වී...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x