එන්නත විදගත්තොත් අයිස් ක්‍රීම් එකක් නොමිලේ

රුසියාව අපූරු උපක්‍රමයක් අනුගමනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ කොවිඩ් එන්නත් ලබා ගන්නා අය සදහා ඔවුන්ව දිරි ගැන්වීමක් වශයෙන් අයිස් ක්‍රීම් එකක් දිම

රුසියාවේ මිලියන 12කට අධික ජනගහනයක් සිටින මොස්කව් හි මේ දක්වා එන්නත ලබාගෙන ඇත්තේ ලක්ෂ 6කට අඩු පිරිසක් නිසාවෙන් මෙලෙස එන්නත ලබා ගැනීම දිරි ගැන්වීමට රුසියානු රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ස්පුට්නික්-වී එන්නත ලබාගැනීම සඳහා මොස්කව් හි GUM සාප්පු සංකීර්ණය වෙත යන ජනතාවට එන්නත විදගන්නේ නම් චොක්ලට් තැවරූ ආවරණයක් සහිත වැනිලා අයිස්ක්‍රීම් එකක් නොමිලේ භුක්ති විඳීමට අවස්ථාවක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොවිඩ් එන්නත් හේතුවෙන් මාතර පාසලක උණුසුම් තත්ත්වයක්

මාතර ශාරිපුත්‍ර ද්විතීයික විද්‍යාලයේ නොසන්සුන් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ, එම පාසලේ ක්‍රියාත්මක...

කොවිඩ් මරණවල ඉහළ යෑමක්! සෞඛ්‍ය ලොක්කන් කනස්සල්ලෙන්

කොවිඩ් මරණවල යම් වැඩිවීමක් වාර්තා වන බවත් මෙය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත්...

මුල්ලේරියාවේ සිදුවූ අභිරහස් ඝාතනයේ සුලමුල CCTV දර්ශනවලින් හෙළිවෙයි

මුල්ලේරියාව පොලිස් වසමේ දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී අද (26) සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් එම නිවසට...

“පොහොර බාර ගන්නේ නෑ ඒක ස්තිරයි’’: අගමැති චීන තානාපතිට කියයි

කොළඹ වරායට පැමිණ ඇති චීන පොහොර නෞකාවේ ඇති පොහොර තම රටට භාරගත නොහැකි බව...

මහේල ජයවර්ධන සිය දියණිය බලන්න මාස හතරකට පසු ඇවිත්

එදා වගේම අදත් ක්‍රිකට් ක්‍රීඩාව තුළ ගෞරවයෙන් කතා කරන දක්ෂතා මතු කරන චරිතයක් තමයි...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x