26.3 C
Colombo
Wednesday, September 29, 2021

එන්න එන්නම කොවිඩ් අවදානම වැඩිවෙද්දී ඇමති පවිත්‍රාගෙන් සෞඛ්‍ය ගැලවෙයිද..?

කොවිඩ් අවදානම මේ වෙද්දි පෙරටත් වඩා වැඩියි කියන එක කාටත් තේරෙන දෙයක්. ඇතමුන් මේ වෙලාවේ රට වහන්න ඕනේ කියලා ඉල්ලනවා.. තවත් සමහරු කියන්නේ රට වහලා බෑ කියලයි.. ඒ අසේ සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා කරන අයත් ඉන්නවා.
කොහොම වුණත් මේ කතා අස්සේ පැතිර යන තවත් කතාවක් තමයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි එම අමාත්‍යාංශයෙන් ඉවත් කරනවා කියන එක. ඒ වෙනුවට නව සෞඛ්‍ය ඇමතිවරයා ලෙස රමේෂ් පතිරණ පත්කිරීමට ඉඩ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් මෙලෙස පැතිරයන පුවතේ ඇත්ත නැත්ත ගැන අපිට ළඟදීම බලාගන්න පුළුවන් වේවි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
13
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
15
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
5
27.svg?v=2.6
මලපනිනව !
10
30.svg?v=2.6
කුජීතයි !
9
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පරිසරය ගැන හිතා ගත්තු දැඩි තීන්දුව

යුරෝපා සංගමය ගත් නව තීරණයක් නිසා ඇපල් සමාගමට බරපතල බලපෑමක් එල්ල වී ඇත. එම තීරණය...

සිසුන්ට උගන්නනේ නැති ගුරුවරු ගෙදරට වෙලා කරන දේ

දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලියෙන් ඉවත්ව සිටින ගුරුවරු ජාතික අධ්‍යාපන ආයතනය මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙහෙයවන...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (23) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

කාබනික පොහොර ආනයනයට අවසර

2021/20211 මහ කන්නය සඳහා කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක...

දෑස් දන් දුන් ලංකාවේ සුරූපී නිලිය

ගයාත්‍රි කියලා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.බොහෝ දෙනෙක්ගේ ආදරයට පාත්‍ර වුන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x