ඒරොප්පෙන් හාල් ගෙන්න සූදානම්.

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
වෙළදපලේ ප්‍රමානවත් සහල් තොග පවත්වාගැනීම සදහා නාඩු සහල් මෙට්‍රික් ටොන් 200,000 සහ සම්බා සහල් වෙනුවට ආදේශකයක් වශයෙන් ජී.ආර් 11 ශොර්ට් ග්‍රේන් සහල් වර්ගයෙන් මෙට්‍රික් ටොන් 100,000 ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යතුමා ඉදිරිපත් කල යෝජනාව මෙසේ සම්මත වී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
21
අවුල් වගේ !
4
හරි හිනා !
2
හම්මෝ !
6
මාර දුකයි !
9
මලපනිනව !
18
කුජීතයි !
11

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්