‘ඔබට පිං’ කියලා මට පෝස්ට් එකක් එවලා..!- ජනපති

පරණ ගස් කොටයක එක පෝස්ටරයක් දමා ‘ඔබට පින්’ කියා තමන්ට එවා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන ගාල්ල ගල්ගොඩ ප්‍රදේශයේ දී අමතමිනි. ‘පහුගිය දවසක පරණ ගස් කොටයක පෝස්ටරයක් දාලා ඔබට පිිං කියලා මට එවලා තියෙනවා. අපි පරිසරය විනාශ කරනවාලු. අඩු තරමේ අලුතින් කපපු ගස් කොටයක් එවන්න එපාය. නැගෙනහිර සමහර නිලධාරීන් වැරදි විදිහට බලපත්‍ර දීලා තියෙනවා. අපි දීපුවා නෙමෙයි පහුගිය ආණ්ඩුව දීපුවා. මම දැන් කියලා තියෙනවා මේවා නවත්වන්න කියලා’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොවිඩ් වෛරසය ලෝකයෙන් ම තුරන් වෙන දිනය ගැන WHO වෙතින් විශේෂ ප්‍රකාශයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ් අවසන් අදියරට ළඟාවීමට තවත් වසරක පමණ කාලසීමාවක් ගත වනු...

එන්නත් බල බිඳගෙන අලුත් කොවිඩ් ප්‍රභේදයක් හිස ඔසවයි

කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදයේ අනුප්‍රභේදයක් ලෙස ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘ඩෙල්ටා ප්ලස්’ (Delta +) නම්...

රටම කැලඹු අමුතු ගණිකා නිවාසය

මීගමුව පොලිස් වසමේ කට්ටුව ප්‍රදේශයේ දී මීගමුව පොලිසිය විසින් සිදු කළ වැටලීමකින් ගණිකා නිවාසයක්...

එක් කාන්තාවකට වඩා ඇසුරු කරන පිරිමින්ට රතු එළියක්

ආදරයක දී හදවත් සුවපත්වනවා යැයි පැවසුණත් විවාහය හේතුවෙන් හදවතට හානි ගෙන දෙන බවට සිදු...

‘බැකෝවෙන්’ ඇවිත් කළ සොරකම [වීඩියෝ]

මහා මාර්ගය අසල පිහිටි වෙලඳසැලකින් යතුරුපැදි සොරකමක් සිදුකරන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබේ.මෙම...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x