ඔබ පුල පුලා බලා සිටි බාර් අරින නිවේදනය නිකුත් කෙරේ

දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව බලපත්‍ර ලත් තැබෑරූම් හල් විවෘත කිරීමට අවසර ලබා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසනවා.

සුරාබදු ර.බී.4 හා සුරාබදු 22 ඒ යන බලපත්‍ර ලත් ස්ථාන පමණක් විවෘත කිරීමට අවසර ලබා දෙන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ බව කියන නිවේදනයක දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්…

198315554 170400931647544 8804030098110715992 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
35
11.svg?v=2.6
අවුල් වගේ !
4
22.svg?v=2.6
හරි හිනා !
8
3.svg?v=2.6
හම්මෝ !
6
31.svg?v=2.6
මාර දුකයි !
6
27.svg?v=2.6
මලපනිනව !
12
30.svg?v=2.6
කුජීතයි !
10
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් අල්ලන මහ බැංකුවේ වාහන සම්බන්ධ යෝජනාව මෙන්න

මෙරටට වාහන ආනයනය කිරීමේ දී ඊට අදාළ බදු සහ අනෙකුත් ගෙවීම් විදේශ විනිමය හරහා...

ගෑස් නිසා ගෑස් පෙන්වන භූමිතෙල් උඳුන්වල කතාව

රටේ භූමිතෙල් උඳුන් හිඟයක් මතුව ඇති බව පිටකොටුව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික සංගමයේ සභාපති...

පිළිකාව විනාශ කරන පෝෂක ඖෂධයක්

පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ කීපයක් ළගදීම වෙළෙදපොළට නිකුත් කරන බව කොළඹ...

රෝහිත ක්‍රිකට් පිටියට බහී! අද කළුතර පුහුණු තරගයක

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත‍්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා මේ වන විට කි‍්‍රකට්...

කාලගුණ අනාවැකි

සබරගමුවසහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x