25 C
Colombo
Friday, May 14, 2021

ඔලිම්පික් බොක්සිං කී‍්‍රඩකයා ගැබිණි පෙම්වතිය මරා දමයි

පෝට රිකෝ රාජ්‍යය නියෝජනය කරමින් ඔලිම්පික් බොක්සිං තරගාවලියට සහභාගි වූ හොලික්ස් වර්ජෝ සිය ගැබිනි පෙම්වතිය මරා දැමීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිය ගැබිනි පෙම්වතිය මරා දැමීමට අමතරව ඇයගේ කුසේ වූ නූපන් දරුවා ඝාතනය කිරීමේ වරදට ද හොලික්ස්ට දඬුවම් ලබාදීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරනවා.

2012 ඔලිම්පික් තරගවලට ද සහභාගි වූ හොලික්ස් මේ වනවිට 27 හැවිරිදි වියේ පසුවන අතර ඔහු සිය ගැබිනි පෙම්වතිය පාලමක් දිගේ ඇදගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර ඇතැයි තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
9
කුජීතයි !
3
මලපනිනව !
5
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කළු දීලිර රෝගය වැළඳුණු ආසාදිතයින් 2,000ක් ඉන්දියාවෙන්

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයෙන් දුර්ලභ කළු දීලිර රෝගය ආසාදිත කොරෝනා ආසාදිතයින් 2,000ක් හඳුනාගෙන ඇතැයි, ප්‍රාන්ත...

ආදාහනාගාරවල තබා ගන්නට බැරි කොරෝනා මළ සිරුරු යමුනා නදියේ පාවෙන හැටි

ඉන්දියාවේ කොරෝනා මළ සිරුරු ආදාහනය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව ඇති අතර මළ සිරුරු අධිකවීම නිසා...

ඉන්දියාවේ සිරවූ ලාංකිකයින් පිරිසකුත් කොරෝනා වැළඳී මරුට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඉන්දියාවේ දී මරණයට පත්ව ඇති...

කොවිඩ් නිසා වසා දැමුණු රට

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මැලේසියාව සම්පුර්ණයෙන්ම වසා දමා ඇති බව...

කවුරුත් කතා කළ චීන රොකට්ටුවේ ප්‍රධාන කොටස වැටෙන්න යන තැන මෙන්න

චීනය විසින් අභ්‍යාවකාශගත කළ ලෝන් මාර්ච් රොකට්ටුවේ සුන්බුන් කැබැල්ල ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට නිරිත...

ලාංකිකයන් පන්දහසකගේ ඉරණම ගැන BBC තැබූ සටහන

පලස්තීන – ඊශ්‍රායල ගැටුම් තවත් වටයකින් යළිත් මතු කරමින් දෙපාර්ශවය අතර පසුගිය දෙදින පුරා...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x