ඕෂධී හිමාශා සුන්දර මනාලියක් වෙයි

අපේ රටේ ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් ඕෂධී හිමාෂා කියන්නේ දිනෙන් දින සුරූපී වෙන ඇයට ඇත්තේ දුටුවන් වශී කරවන විදියේ රුවක් . මේ වන විට පුංචි දියණියකගේ ආදරණීය මවක් වන ඇය ක්ෂේත්‍රයේ කටයුතු මෙන්ම මවක් ,ගෘහනියක් ලෙසත් කටයුතු කරගෙන යනු ලබනවා .

නිතරම වගේ photo shoots වලින් ,ගීත රූප රචනා වලින් ඇයව දැක ගන්න ලැබෙනවා .ඉතින් මේ තියෙන්නේ ඇය සුන්දර මනාලියක් ලෙසින් හැඩ වුන නවතම ඡායාරූප පෙළක් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්