ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිටියේ පෙරළිකාර ක්‍රීඩිකාව 6 වසරේ ලාංකික දැරිය

ලිමන්සා තිලකරත්න කියන්නේ අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල දක්ෂ ක්‍රිඩකයෙක් වන තිලකරත්න දිල්ෂාන්ගේ දියණියයි.ඇය ප්‍රිමියර් තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස වාර්තාවක් පිහිටවනු ලැබුවා.

ලිමන්සා තිලකරත්න නම් වන ඇය 6 වසරේ ඉගෙනුම ලබන ක්‍රීඩිකාවක් වනවා. මෙල්බන් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් සහභාගි වූ පළමු තරගයේ පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ඇය සමත්ව තිබෙනවා. තිලකරත්න පවුල මේවන විට ජීවත්වන්නේ ඕස්ට්‍රේලියාවේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සහරාන්ලා ගැන පළමුව ඔත්තුව දුන් මාවනැල්ලේ තස්ලීන් ලෙඩ ඇඳේ සිට දුක කියයි

වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධිය හා මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි බුද්ධ ප්‍රතිමාවලට...

තවත් නඩුවකින් බදුර්දින්ට ඇප ලැබෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් තවත් නඩුවකින් ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, මැගසින් බන්ධනාගාරයේ...

අයවැයෙන් පෙට‍්‍රල්-ඩීසල්වලට හොද මිලක්

දිගින් දිගටම ඉහළ යන ලෝක ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන්...

නව චක්‍රලේඛයක්

කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත්...

ලොව සුපතල සංගීත වැඩකරුවෙකු වන ඒ. ආර්. රහුමාන්ව පසු කළ අපේ “මැණිකේ”, යළිත් වාර්තා අතරට

ඒ. ආර්. රහුමාන් කියන නම ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ. ඉන්දියාවේ සුපතල ගී...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x