ඖෂධ නියාමන අධිකාරියේ මැකූ දත්ත වලට මොකද වුනේ

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ දත්ත යළි ලබා ගැනිමේ කටයුතු සඳහා විශේෂඥ සහාය ලබාගැනිමට තිරණය කර තිබෙනවා

ඒ සඳහා සුදුසු විශේෂඥයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව ඇති බවයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
4
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්