කටකථා වලට ගයත්‍රී ඩයස් උත්තර දෙයි

කළා ලෝකය නිරන්තරයෙන් කතාබහට ළක්වන රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රී ඩයස් කියලා කියන්නේ.

ලාංකීය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ට ලාංකීය රසික රසිකාවියන් ගොඩක් ආදරේ කරනවා. ඉතින් ඒ වගේම රසික ආදරේ නොඅඩුව දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රී ඩයස්.

මේ විදිහට ලාංකිකයන්ගේ ආදරය දිනාගත්තු ඇය විවාහ වෙන්නේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් චන්න පෙරේරා සමගයි. ඒ 1996 වසරේදී වන අතර වර්තමානය වනවිට ඇයට දියණියන් දෙදෙනෙකු සිටිනවා.

කොහොම හරි ඇයට මේ දවස් වල කටකථා වලින් නම් අඩුවක් නෑ.

ඒවාට උත්තර දෙමින් ඇය කියල තිබුනේ හස්බන්ඞ් එක්කද ඉන්නේ කා එක්කද ඉන්නේ කියන එක කාටවත් අදාළ නැහැනේ කියලා. ඒ වගේම අපේ කළා නිර්මාණ දැකලා සතුටු වෙන්න පුළුවන් නම් එච්චරයි කියන ඇය කියන්නේ අපේ රස්සාව රඟපාන එක කියලයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
11.svg?v=2.6
අවුල් වගේ !
3
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
9
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය ගත් දැඩි තීරණය

කුලී සේවාවල යෙදෙන සියලුම ත්‍රීරෝද රථ සඳහා මීටර් සවිකිරීම අනිවාර්ය කිරීම ලබන වසරේ සිට...

අපි සිග්නල් කණු නොවෙයි – රාජ්‍ය ඇමති සුසිල් ගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක්

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභා වාර්තා පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදය අතරතුර...

කොවිඩ් වෛරසය ලෝකයෙන් ම තුරන් වෙන දිනය ගැන WHO වෙතින් විශේෂ ප්‍රකාශයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ් අවසන් අදියරට ළඟාවීමට තවත් වසරක පමණ කාලසීමාවක් ගත වනු...

ආණ්ඩුවේ ලොකු තනතුරු 6කට අලුත් මුහුණු

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට සහ තානාපතිවරුන් දෙදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ...

වැලිවිට දයානන්ද පිච්චිලා මැරුණද? පුච්චලා මැරුවද?

පසුගිය දහවැනි දිනට හිරු උදාවී හෝරා කිහිපයි ගතවුණේ. අබිරහස් ලෙස පිලිස්සුණු මළ සිරුරක් හංවැල්ල...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x