කට්ටිය මඩ ගැහුවට බැසිල් තමයි ජනාධිපතිකමට නියම සුදුස්සා..

බත්තරමුල්ලේ පිහිටි පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා පෙන්වා දුන්නේ කීපදෙනකු විරුද්ධ වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ඒ සදහා නියම සුදුස්සා බැසිල් රාජපක්ෂ මහතා බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මගේ දුරකථන ඇමතුම් වලට හොරෙන් ඇහුම් කන් දීලා – චම්පික ගෙන් චෝදනාවක්

Whatsapp තාක්ෂණය ඔස්සේ තමන් සිදුකරන ලද දුරකථන ඇමැතුමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ තාක්ෂණික...

දඹුල්ලම කම්පාකල දාහතර හැවිරිදි පාසල් දැරියගේ ඝාතකයා ගමෙන් පනින CCTV හමුවෙයි

“මට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. නැතිවෙලා ඉන්නේ මගේ බාල දුව. එයාට වයස අවුරුදු 14යි. වැඩිමහල්...

පස්සර බස් අනතුර යළි කරළියට! හිටිහැටියේ මතු වු කාරණය

ලුණුගල - පස්සර ප්‍රධාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී 2021 මාර්තු 20 වන දින සිදුවූ...

බිරිඳ විදෙස් ගත වෙලා ඉද්දි කාන්තාවන් 8ක් එක්ක දීග කෑ අනංගයා කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳත් සහේට ගනී

කාන්තාවන් අටදෙනකු සමග දීගකෑ පුද්ගලයකු සමග අනියම් සම්බන්ධතාවක් ඇති කරගත් තිදරු මවක් තම ස්වාමියාට...

තවත් කොරෝනා මරණ 14ක්

තවත් කොරෝනා මරණ 14ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x