30 C
Colombo
Wednesday, September 22, 2021

විධිමත් ක්‍රමවේදයක් තුලින් පාසැල් විවෘත කල යුතුයි..- නිලීකා මලවිගේ

විධිමත් ක්‍රමවේදයක් තුලින් පාසල් විවෘත කිරීමටත් තව දුරටත් බලා සිටිය යුතු නැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ප්‍රති ජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

ආසාධිතයන් වාර්තා වුවද බොහෝ බටහිර පාසල් පාසල් විවෘත කර ඇත්තේ විධිමත් ක්‍රමවේදයක් තුලින් බවද සඳහන් කරන ඇය කොරෝනා වසංගතයේ හේතුවෙන් වසරේ මැයි මාසය වන විට ලෝකයේ පාසැල් වසා දමා තිබුණේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 23ක පමණක් වුව ද පෙන්වා දෙයි.

යුනිසෙෆ් ආයතනය උපුටා දක්වමින් ඇය මෙම තොරතුරු හෙළිදරව් කළාය ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
85
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
22
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
18
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
16
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
23
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
167
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
29
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ලොහාන් රටට දුන්නේ වැදගත් ආදර්ශයක්.. – විමල්

ලොහාන් රත්වත්තේ මහතා ඇමති ධුරයෙන් අස් වීමෙන් ලබාදී ඇත්තේ මෙරට දේශපාලන සංස්කෘතියටත් නව කර්මාන්ත...

ශ්‍රී ලංකාවට යම් අස්වැසිල්ලක්,සතුටුවිය හැකි පුවතක්

එක්සත් රාජධානියේ කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට එරට තීරණය කර තිබේ. 2021...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (21) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

14 හැවිරිදි සිසුවා ඝාතකයින් කෑලෑවකදී ගිනිඅවි සමග කොටු කරගනී

පසුගිය 19 වැනි දින වීරකැටිය ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් නිසා වෙඩි තබා ඝාතනය වූ...

යොහානි NDTV එකට ගිහින් කල සම්පුර්ණ කතාව

යොහානි ද සිල්වා විසින් ප්‍රතිගායනා කරන ලද "මැණිකේ මගේ හිතේ" ගීතය ඉන්දියාවේ අතිශය ජනප්‍රිය...
3
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x