කරාපිටියේ 36 වාට්ටුවේ 55කටම කොරෝනා

කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටී රෝගීන්ගෙන් 55 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ඒ අනුව මේ වනවිට එම වාට්ටුව හුදකලා ‌කිරීමට බලධාරීන් පියවර ලෙන ඇත.

මොවුන් සියලුම දෙනා ප්‍රතිකාර සඳහා හික්කඩුව ආරචිචිකන්ද, අම්බලන්ගොඩ පොල්වත්ත සහ කරන්දෙණිය කෝවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

මෙම රෝගීන් අතර තල්ගම්පල ප්‍රදේශයේ මාස එකක් වයසැති ළදරුවකු දකොස්ගොඩ ප්‍රදේශයේ මාස තුනක් වයසැති ළදරුවකු ද , ගාල්ල සංඝමිත්තාපුර සහ බද්දේගම අවුරුදු දෙකක් වයසැති ළමයින් දෙදෙනකු ද සිටින බව සෞඛ්‍ය අංශ කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
16
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

‘බුද්ධි අංශයෙන්’ මනූෂගේ රැස්වීම වීඩියෝ කරලලු

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් අද ගාල්ලේ පවත්වනු ලැබූ විරෝධතාවක් වීඩියෝ...

රත්නපුරෙන් හමු වූ කවුරුත් සෙවු ලොව විශාලතම මැණික් පොකුර යන දුරක්

රත්නපුර කහවත්තෙන් හමුවූ ලොව විශාලතම මැණික් ගල් පොකුරක් පිළිබඳ පුවතක් අප ඉකුත් ජුලි 28...

ලොවක් කම්පා කරමින් මව විසින් දරුවන් දෙදෙනා ඝාතනය කර එම ප්‍රදේශයෙන් පලා යයි

ඉතාලියේ වෙරෝනා හි මාමා බැම්බිනෝ ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික මවක් ඇයගේ එකොළොස් හැවිරිදි...

යතුරුපදිකරුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව ඇමති තීරණයක් ගනියි

ඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට මහජන ආරක්ෂාව...

ටියුෂන් පන්ති අරඹන දිනය දැනුම්දෙයි

ලබන නොවැම්බර් 01වැනිදා සිට උපකාරක පන්ති පැවැත්වීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවසර ලබා දී...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x