25 C
Colombo
Monday, June 14, 2021
logo

කරාපිටිය රෝහලේ හෙදියන් පහකට කොරෝනා

කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 09 සේවයේ නියුතු හෙද නිලධාරිනියන් පස්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පසුගියදා කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව මෙම ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත.

මේ හේතුවෙන් අංක 9 දරන වාට්ටුව වසාදැමීමට තීරණයක් ගෙන නොමැති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොරෝනා මරණ දෙකට බෙදයි!

සෞඛ්‍ය අමාත්‍යාංශය COVID-19 සහිත පුද්ගලයින්ගේ මරණ වර්ගීකරණයකට පක් කරීමට කටයුතු කොට ඇත.ඒ අනුව “කොවිඩ්...

කාලගුණ අනාවැකි

සබරගමුව පළාතේ සහ නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී....

අද කොවිඩ් එන්නත ලබා ගත හැකි ස්ථාන මෙන්න

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...

ආසාදිතයින් 1,960ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,960ක් අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති...

හිටපු මන්ත්‍රී කුරුකුලරත්න දිවියට සමු දෙයි

ගාල්ල දිස්ත්‍රික්ක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.මියයන විට ඔහු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x