කලපුවට පෙරළුණු කැබ් රථය

ඊයේ (08) පස්වරුවේ කෝකිලායි සිට මුලතිව් නගරය දක්වා යමින් සිටි කැබ් රථය ක්නයාරු පාලම ආසන්නයේදී නයාරු කලපුවට පෙරළී අනතුරට පත්ව තිබෙනවා. එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු එම අනතුරෙන තුවාල ලබා තිබෙනවා.

අනතුරට පත් අය මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති අතර කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙලෙස පෙරළි ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නැවතත් කොවිඩ් රැල්ලක් සෞඛ්‍ය අංශ මගින් අනතුරු ඇඟවීමක්

දෙසැම්බර් මාසය වන විට කොවිඩ් ආසාදිතයින් වාර්තාවිම යළි ඉහළ යාමේ අවදානමක් පවතින බවට මහජන...

ජනප්‍රිය රංගන ශිල්පී යශෝධා විමලරත්න මනාලියක් වෙයි

පුංචි තිරයේ ආදරණීය රංගන ශිල්පිනි යශෝධා විමලධර්ම මනාලියක් ලෙසින් සැරසුණු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ...

බංග්ලාදේශය මවිත කළ සටන්කාමී ඉනිම ගැන භානුක කතා කරයි

බංග්ලාදේශයට එරෙහි ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිළේ කඩුළු 04 ක් ලකුණු 79 ක් තුළ...

තවත් කොරෝනා මරණ 14ක්

තවත් කොරෝනා මරණ 14ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ...

අද කාලගුණය

නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ සබරගමුව පළාත්වලත් මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී තැනින්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x