කලින්ම එන්නත් විදගත් සෞඛ්‍ය ඇමැතියි-විදේශ ඇමැතියි ඉල්ලා අස්වෙයි

පේරු රටේන් හරි අපුරු පුවතක් වාර්තා වනවා ඒ එරට සෞඛ්‍ය සේවකයන්ට කොරෝනා එන්නත ලබා දීමට කලියෙන් එන්නත විදගත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරියක සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ පේරු විදේශ ඇමැතිනී එලිසබෙත් ඇස්ටේට්ගේටත්, සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලුවී සුවාරේස්ටත්ය.අහිංසක ජනතාව කොරෝනා රෝගයෙන් පිඩා විදිද්දී අමාත්‍යවරුන් මෙසේ එන්නත විදගැනීම සම්බන්ධයෙන් නැගුණු දැඩි මහජන විරෝධය නිසාවෙන් මෙම ඉල්ලා අස්වීම් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සැබවින්ම මේ ක්‍රියාව සැම රටකටම අපුරු පාඩමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මත්ද්‍රව්‍ය ගන්න එපා කිව්වැයි කිපි මවට සහ බිරිඳට මන්න පහරදී ගෙටත් ගිනි තබලා

මහරගම පොලිස් වසමේ දුම්රියපොළ පටුමග ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස පේළියක ජීවත්වන පුද්ගලයෙකු 11 වන...

කාලගුණ අනාවැකි

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර,වයඹ සහ උතුරු...

කිරිඇල්ල පාර්ලිමේන්තුවේ බිම ඇද වැටේ…

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී බිම...

යාචකයෙක් වී අවසන් ගමන් ගිය කෝටිපතියා

ප්‍රදේශයේ දානපතියෙකු වශයෙන් සිට පසුව අන්ත අසරණව කඩපිල්මත වසර විස්සක් දිවි ගෙවා මියගිය පුද්ගලයෙකුගේ...

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිද වැටීම් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x