25 C
Colombo
Friday, May 14, 2021

කහ ඉර මත සිදුවු අනතුරක් (CCTV දර්ශන)

කොස්ගම, අලුත් අම්බලම ප්‍රදේශයේ දී කහ ඉරක් මතින් පාර මාරුවීමට යෑමේ දී පුද්ගලයෙක් ත්‍රීරෝද රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබේ.

රාත්‍රී 7ට පමණ අනතුර සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබු පදිකයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට වෙත මාරුකර යවා ඇත.

එලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 70ක් වු අලුත් අම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අවිස්සාවේල්ලේ සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබු ත්‍රීරෝද රථය කහ ඉර මතින් ගමන් කරමින් සිටි පුද්ගලයාගේ ගැටෙන අතර අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

කොස්ගම පොලීසිය අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන අතර එම අනතුරේ CCTV දර්ශන පහතින් දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ආදායම් බලපත්‍ර දීම නතර කිරීමට තවත් පළාතක් තීරණය කරයි

සිය පළාත තුළ ලියාපදිංචි වී ඇති සියළුම වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව...

රාත්‍රී කාලයේ දිවයින පුරා සංචරණ සීමා පැනවීමේ තීරණයක්

රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය...

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ...

තවත් පොලීසියක 10කට කොවිඩ්

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී තිබේ.ඊයේ (07)...

සුවය ලබන කොරෝනා රෝගීන්ට ආසාදනය වන තවත් මාරාන්තික රෝගයක් ගැන හෙළිදරව්වක්

කොරෝනා වසංගතයේ දෙවන රැල්ලෙන් දැඩි පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින්...

කොවිඩ් බිලි ගත් මාස තුනේ මල් කැකුළ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට මාස තුනක් වයසැති බිළිඳියක් මිය යෑමේ පුවතක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x