කළුතර පුතෙක් ලොකුම පව කර ගනියි

මත් ද්‍රව්‍යවලට අබ්බැහි වූ පුතා එල්ල කළ පොරෝ පහරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ මවක අද දහවල් මියගිය බව දකුණු කළුතර පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර පලාතොට පදිංචි අනුලා පෙරේරා නමැති මවකි.

ආහාර පිසිමින් සිටි මවට සැකකාර පුතා පොරොවකින් ගසා ඇත්තේ ඉකුත් 17 වැනි දාය. අනතුරුව  ඇය නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර  වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් මිය ගියාය. සැකකාර පුතා  ජූලි 13 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
8
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
3
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
78
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
35
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
14
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කඩුගන්නාව නගරාධිපතිගේ පාස්පෝට් මගඩිය මෙන්න

හිටි හැටියේ විවිධ ජනතා නියෝජිතයන් අළලා අපූරු කතා කතා මාලා සේ බිහිවෙයි. එය කාලයක්...

තවත් කොවිඩ් මරණ 48ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 48 ක් ඊයේ (26) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

රත්නපුරයෙන් හමු වු මැණික් පොකුර විදෙස් වෙන්දේසියට ?

ලොව විශාලතම මැණික් පොකුර ලෙස සැළකෙන රත්නපුරයෙන් හමු වු  මැණික් පොකුර විදෙස් වෙන්දේසියක් සඳහා...

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට හෙට විසඳුම්

ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව හෙට (26) දිනයේ...

විදුලි ඉංජිනේරුවෝ අනතුරක් ගැන කියති

ලංකා විදුලිබල මණ්ඩලයේ  ඉංජිනේරුවරුන්ගේ සැලසුම් ප්‍රතික්ෂේපකරමින් බලධාරීන්  කටයුතු කිරීම නිසා අනාගතයේ රට අඳුරු අගාධයකට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x