Central Bank Central Bank

කළුබෝවිල රෝහල ඉදිරිපිට ගින්නක්

කළුබෝවිල රෝහල ඉදිරිපිට ගින්නක් හටගෙන තිබෙනවා.

රෝහල ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි සැකකෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
14
මලපනිනව !
5
කුජීතයි !
3

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්