32 C
Colombo
Thursday, April 22, 2021

කළු ඉරිදාව අදයි

පාස්කු ප්‍රහාරයෙන් අසාදරණයට පත් පාර්ශවයන්ට යුක්තිය ඉටු නොවූ බව පවසමින් අගරදගුරු පදවිය ප්‍රකාශයට පත් කළ කළු ඉරිදාව අදයි

කළු වස්ත්‍රයෙන් සැරසී දේව මෙහෙයන්ට සහභාගී වන ලෙස කොළඹ අගරදගුරු පදවිය දැනුම් දී තිබේ. එසේම කළු ඉරිදාව දේශපාලනීකරණය කර නොගන්නා ලෙසද ඔවුන් ඉල්ලීමක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර 2යි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර 2 ක් ගත වී තිබෙනවා.ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත්...

කියපු දේ වරදවා වටහාගෙන – කාදිනල් හිමියන් කියයි (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීම සඳහා ලබන අප්‍රේල් 21 වන දින පෙරවරු 8.45 සිට විනාඩි...

අධ්‍යාපනයේ කඩිනම් වෙනසක් අවශ්‍ය බවට, ජනපතිගෙන් ප්‍රකාශයක්

අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා අවශ්‍ය වෙනස්කම් කඩිනමින් හඳුන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x