කළු පුස් රෝගයට වඩා දරුණු පෙනහලු ආශ්‍රිතව හටගන්නා දිලීරයක් එයි

කොරෝනා ආසාදිතයන් අතරින් කළු දිලීර රෝගය වාර්තා වීමට අමතරව ඊට වඩා අවදානම් සහගත නිව්මෝනියා හේතුකාරක දිලීර රෝගයක් පිළිබඳව දිලීරවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර අනතුරු ඇඟවීමක් කර ඇත. 

‘ඇස්පර්ජිලස්’ නමැති මෙම රෝග කාණ්ඩය ප්‍රථමයෙන් පටන් ගැනෙන්නේ පෙනහලු ආශ්‍රිතව බව ද ඇය සඳහන් කළාය. මෙම රෝගීන් කොවිඩ් නිව්මෝනියාව නිසා මෙම තත්ත්වය පෙන්නුම් කරන අය බව ද ඇය පැවසුවාය. 

ලෝකයෙන් බහුලවත් කොරෝනා ආසාදිතයන්ගෙන් මෙම රෝග ලක්ෂණ හඳුනාගෙන ඇති බව ද ඇය සඳහන් කළාය. 

මෙරටින් ලේවල දිලීර රෝගයක් සහ කළු දිලීර රෝගය මේ වනවිට හඳුනාගෙන ඇතැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
3
31.svg?v=2.6
මාර දුකයි !
11
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ඇත්තම කියනවා නම් මම විවාහ දිවියක් ගත කරන්න හිටපු කෙනෙක් නෙවෙයි

උදයන්ති කුලතුංග කියන්නේ අපි කාගෙත් අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සිහින සමාගම, සංසාරණ්‍ය අසබඩ, කැළෑ...

“දරුවන් පාසල් එවන්න එපා!” කියා හුවමාරු වූ වට්ස්ඇප් අනතුරු ඇඟවීම් පණිවිඩය

සිසුන් 200 ට අඩු පාසල් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබියදි අද...

යොහානි බ්‍රිතාන්‍යයත් හොල්ලයි..ඇඟේ අලුත්ම වාර්තාව මෙන්න

ශ‍්‍රී ලංකාවේ යොහානි සිල්වා ගායිකාව බි‍්‍රතාන්‍යයේ මැකන්ගි මායා අරුල් ප‍්‍රගාසම් නමැති රැප් ගායිකාවගේ වාර්තා...

කොවිඩ් එන්නත් හේතුවෙන් මාතර පාසලක උණුසුම් තත්ත්වයක්

මාතර ශාරිපුත්‍ර ද්විතීයික විද්‍යාලයේ නොසන්සුන් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ, එම පාසලේ ක්‍රියාත්මක...

තෙල් මිල වැඩි කරන්න කලින් ජනතාවට කියපු එකම ඇමති මම – ඇමති ගම්මන්පිල

තෙල් හිඟයක් ඇතිවන බවට විපක්ෂය සහ විපක්ෂය විසින් නටවන වෘත්තීය සමිතිත් ගෙන යන ප්‍රචාරය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x