30 C
Colombo
Wednesday, September 22, 2021

ක්‍රිකට් ආයතනයේ තවත් තිදෙනකුට කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් සේවකයන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උසස් නිලධාරියෙක් පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වරින් වර කොවිඩ් ආසාධිතයන් හඳුනා ගත් බවත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙන් කොවිඩ් ආසාදිතයන් 20 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

බන්ධනාගාර කොමසාරිස් හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අත්අඩංගුවට ගන්නැයි කියයි

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක අත්අඩංගුවට ගෙන නීතිය හමුවට...

විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් සිටින සිසුන්ට පණිවුඩයක්

2020 උසස් පෙළ සඳහා නව සහ පැරණි විෂයධාරා යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශ...

කොවිඩ් මරණ 93ක්

කොවිඩ් මරණ 93ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (19)...

ජපන් රැකියා සඳහා කුසලතා පරීක්ෂණ අරඹයි..

ශ්‍රී ලංකා රජය හා ජපන් රජය අතර අත්සන් කරන ලද ගිවිසුම අනුව විශේෂිත නිපුණතා...

කාළගුණයෙන් අනතුරු ඇඟවීමක්

දිවයිනේ පළාත් කිහිපයක ඉදිරි කාලය තුළ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x