ක්‍රීඩකයින් 24 දෙනාම ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට අත්සන් කරන්න බෑ කියයි

දිගින් දිගිටම නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ විනිවිදභාවය සහ ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීමේදී එක් එක් ක්‍රීඩකයාට හිමි වූ ලකුණු හෙළි කරන ලෙසට ක්‍රීඩකයින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා සිටියත් ඔවුන් මේ වන තෙක් එම තොරතුරු ලබාදීම පැහැර හැර ඇති බව ක්‍රීඩකයින් චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලැබෙන තුරු ක්‍රීඩකයින් මෙම නව ගිවිසුමට අත්සන් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සිය ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පත් කළ නීතිඥ නිෂාන් සිඩ්නි ප්‍රේමතිරත්න  අදහස් දක්වමින් පවසා සිටියා.

දිගින් දිගිටම නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ විනිවිදභාවය සහ ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීමේදී එක් එක් ක්‍රීඩකයාට හිමි වූ ලකුණු හෙළි කරන ලෙසට ක්‍රීඩකයින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා සිටියත් ඔවුන් මේ වන තෙක් එම තොරතුරු ලබාදීම පැහැර හැර ඇති බව ක්‍රීඩකයින් චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලැබෙන තුරු ක්‍රීඩකයින් මෙම නව ගිවිසුමට අත්සන් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සිය ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පත් කළ නීතිඥ නිෂාන් සිඩ්නි ප්‍රේමතිරත්න  අදහස් දක්වමින් පවසා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කර්මාන්තශාලාවක හදිසියේම විශාල ගින්නක්

අත්තනගල්ල, ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික කර්මාතශාලවක විශාල ගින්නක් හට ගෙන තිබුණි. අද (21) දහවල්...

වැල්ලවායම කම්පා කරමින් විනෝද චාරිකාවක් පැමිණි පියා,පුතු සහ පුංචි දියණිය අවසන් ගමන් යයි..

වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ තුන්දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී...

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගුවන් මගින් දිවයිනට

මෙවර මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිත කිරීමට, ඉන්දියාවෙන් ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර...

“ජංගම දුරකතනයෙන් නිතරම කතා කළා කියලා රණ්ඩු වෙලා..”

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ කොරකීන ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කොට ඇයගේ මෘත ශරීරය මත මල් කළඹක්...

ගැලපෙන ඇඳුමකින් පාසල් එන්න පුළුවන්

පාසල් දරුවන්ට පාසල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් සැරසී පාසලට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x