කාටත් කලින් අවුරුදු සමරන්න සුදානම්වන ටනාශා හතරසංහ

රංගන ශිල්පිනියක් ලෙස කෙටි කලකින් වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගන්නට සමත්වූ අයෙකු ලෙස ටනාශා සතරසින්හ හැදින්විය හැක. නීල පබලු ටෙලි නාට්‍යයේ කුරුලුගේ චරිතය රගපාන ඇය එමගින් ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගන්නට සමත්විය. ඉතා ඉක්මනින් මහජන ප්‍රසාදයට ලක්වන්නට ඇයට හැකිවිය. ඇය මෙදාපාර අවුරුද්දට ලහිලහියේ සුදානමින්.ඇය අවුරුදු වෙනුවෙන් සුන්දර ඇදුමින් සැරසි ගත් ජායාරූප කිහිපයක් නිකුත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
2
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
1
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x