කාටත් හොර රහසේ ශනුද්‍රි විවාහා ගිවිස ගනී ?

නිතර කතා බහට ලක්වෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ. ඇය සමාජ මාධ්‍ය තුළත් ක්‍රියාකාරී චරිතයක්. ඇය විවාහ ගිවිස ගත් බවට පෙන්නුම් කරන ඡායාරූප කිහිපයක් ඇයගේ සමාජ මාධ්‍ය තුළට එක් වී තිබෙනු දැක ගන්න ලැබුණා . මේ තියෙන්නේ එම ඡායාරූප පෙළ . කෙසේ නමුත් මෙය  සැබෑවට ම විවාහ ගිවිස ගැනීමක් නොව ඇය රංගනයෙන් දායක වන ටෙලි නාට්‍යයක රූ ගත කිරීමකදී ලබා ගත් ඡායාරූප කිහිපයක් බවයි දැන ගන්න ලැබෙන්නෙ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
32
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
16
3.svg?v=2.6
හම්මෝ !
4
31.svg?v=2.6
මාර දුකයි !
4
27.svg?v=2.6
මලපනිනව !
6
30.svg?v=2.6
කුජීතයි !
23
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මියුරු හඬින් ලොවක් වසඟ කළ යොහානි, මැණික්වලින් සිත්තම් වූ හැටි මෙන්න

ලොවක් ඉදිරියේ ශ්‍රී ලාංකික නාමය ඔසවාතබමින් රටට කීර්තියක් ගෙනදුන් යොහානිව අපූරුවට සිතුව් කළ තරුණයෙක්...

කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...

අපි සිග්නල් කණු නොවෙයි – රාජ්‍ය ඇමති සුසිල් ගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක්

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභා වාර්තා පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදය අතරතුර...

නබි නායක උපන් දිනය අදයි

ඉස්ලාම් ධර්මයේ ශ්‍රාස්තෘවරයා වන මුහම්මද් නබි නායක තුමාණන්ගේ උපත යෙදෙන මීලාද් අන් නබි උත්සවය...

නිදි යහනේදීම මරු තුරුලට ගිය මාස දෙකක් වයසැති පුංචි සිතුම්

මූන්දලම දේවාල හන්දිය ප‍්‍රදේශයේ නිවසක නිදියහනේ සිටි බිළිඳෙකුට පත්තෑයකු දෂ්ට කිරීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x