කාට වුණත් විනයක් තියෙන්න ඕනෑ : වාස්ට නාමල්ගෙන් ප්‍රසිද්ධියේ ප්‍රහාරයක්

ක්‍රීඩකයින්ගේ, පාලක මණ්ඩලයේ, පරිපාලනයේ පමණක් නොව පුහුණුකරුවන්ගේ ද විනය හැදෙන්න අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේය. අද (23) දින පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. චාමින්ද වාස් ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් බවත් තමන් ද ඔහුට පෞද්ගලිකවම ගරුකරන සහ ආදරය කරන අයෙක් වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මොහොතේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පිටත්ව යෑමට පැය කිහිපයක් තිබියදී පුහුණුකාරධුරයෙන් හැර යෑම ගැන පෞද්ගලිකවම කනගාටුවන බව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

අදාළ විඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

නායක දසුන් ශානක, පුහුණුකරු මිකී ආතර් පිටිය මැද ගැටෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (20දා) පැවැති එක්දින තරගයේදී...

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබුණු ඉලක්කය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලියේ පළමු තරඟයේ කාසියේ...

මැච් එක පැරදුණාට පස්සේ ඇත්තටම අපිට ගොඩක් දේවල් හිතෙනවා

නොම්බර 8 සහ 9 වැනි ස්ථානවල ක්‍රීඩා කරන පිතිකරුවන් ඇවිත් හොඳ සබඳතාවයන් පිහිටුවමින් පන්දුවට...

ඇස් පියන් නොහෙලා බලා සිටි විස්සයි විස්ස පළමු තරඟයේ ජය පරාජය විසඳුණු හැටි

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 38 කින් ජයගැනීමට...

13 හැවිරිදි ක්‍රීඩිකාවක් ඔලිම්පික් ඉතිහාසය අලුත් කරයි

ඔලිම්පික් ඉතිහාසය අලුත් කරන්නට ජපාන ස්කේට් බෝඩ් ක්‍රීඩිකා නිශියා මොමිජි සමත් වුණා.ඒ ඔලිම්පික් රන්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x