31 C
Colombo
Sunday, April 18, 2021

කාන්තාවකට මරු කැදවූ තණමල්විල අනතුර

තණමල්විල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කිවුල්ආර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් ජීවිතක්ෂයට පත්ව තවත් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වැල්ලවාය දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
2
කුජීතයි !
1
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රන්ජන් හමුවෙන්න ඇමති නාමල් බන්ධනාගාරයට යයි

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ සුව...

අවුරුදු සමයේ කොවිඩ් බෝවන තැනට කටයුතු සිදුවී ඇතැයි සෞඛ්‍ය අංශවලින් චෝදනාවක්

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ඇතැම් පිරිස් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොකළ බව...

සහන මල්ලට අපහාස කළ අයගෙන් රුපියල් කෝටි 50ක වන්දි ඉල්ලනවා – බන්දුල

සතොස මගින් ලබාදෙන රුපියල් 1,000ක් වටිනා සහන මල්ලට අපහාස කළ පාර්ශ්වයන්ගෙන් වන්දි ඉල්ලන බව...

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත...

තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ යළි ඇමරිකානු ඩොලර් 65 දක්වා ඉහළ ගියා.එය ඊට...

සෞදියේ රඳවා සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් ගැන අනාවරණයක්

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41දෙනෙකු පමණ දීර්ඝ කාලයක් තිස්සේ සෞදි අරාබියාවේ රඳවාගෙන සිටින බව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x