කාන්තාවක්ගෙන් සෙරෙප්පුවෙන් පහර කෑමට ලක් වු රාජ්‍ය ඇමති කවුද ?

පසුගියදා ඒකල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී රාජ්‍ය ඇමතිවරයෙක් සෙරෙප්පුවෙන් පහර කෑමකට ලක් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එලෙස පහර කෑමට ලක් වුයේ කුමන ඇමතිවරයාද යන්න සොයා බැලිය යුතු බවයි. මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඔහු මේ අදහස් පළ කරන ලද්දේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සමඟ පාර්ලිමේන්තුවේදී වූ විවාදාත්මක අවස්ථාවකදීය. එහිදී කතානායක වරයා සඳහන් කළේ එවන් ප්‍රකාශ පාර්ලිමේන්තු ට අදාල නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම,...

මෙරට ධනවත්ම පුද්ගලයා සමාජ මාධ්‍ය කැලඹමින් පුංචි කඩයකින් ආහාර ගත් හැටි

මෙරට ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා බේකරියක ආහාර ගනිමින් සිටින ඡායාරූප...

කොවිඩ් එන්නත ලබා ගන්න ඉන්න අයට ආරංචියක

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...

මනාලිය බලන්න ගිය මනමාලයාට වුණ දේ

යෝජිත විවාහයක මනාලයාගේ පවුලේ අය මනාලියගේ නිවසට පෙර ගමන් ගියේ දෙපාර්ශ්වයම ඒ සඳහා කැමැත්ත...

වසර 25කට පෙර මව් සෙනෙහස දුන් ලංකාවේ නාලනී සොයන ලෙබනන් පුතා

ලෙබනනයේ රමානියාහි පිහිටි . “ ඩාර් අල් බචීස් රෝහලේදි 1996 ජුනි 21 වැනි දින...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x