30 C
Colombo
Saturday, January 22, 2022
Gossip Lanka Telegram Group
Central Bank Central Bank

කාන්තාවක් බස් රථයකට යට වෙයි

කතරගම ඩිපෝවට අයත් බස් රථයක් තංගල්ල බස් නැවතුම්පොළට පිවිසෙන අවස්ථාවේදී කාන්තාවක් අනතුරට පත් කරන අයුරු බස් නැවතුම්පොළේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

අනතුරට පත් කාන්තාව එම ස්ථානයයේදීම මියගොස් ඇති අතර බස් රථ රියදුරු සහ සහායකයා තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
4
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
17
මලපනිනව !
6
කුජීතයි !
2

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්