කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකට කොරෝනා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් ‘කොවිඩ් 19’ ආසාදිත යැයි හදුනාගැනීමත් සමඟ ජාතික කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙන බවද සඳහන්.

ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නියක් වන ‘කොවිඩ් 19’ ආසාදිත ඇය මේ වන විට ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසු වන බවත් සෙසු ක්‍රීඩිකාවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක නිරෝධානයට ලක්ව සිටින බවත් සඳහන්.

මෙම තත්වය හමුවේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් අත්හිටුවා ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

”නම සිංහවංශ වුණාට අපේ පරම්පරාව පැවතෙන්නේ ඉන්දුනීසියාවෙන්” – උමාරියා කියන කතාව

සිංහල, දෙමළ, හිංදි, ද්‍රවිඩ, ජපන්, අරාබි යන විවිධ භාෂා ගනනාවකින් සිය ගායන හැකියාව පෙන්වන...

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරේ

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලින කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්...

රංගන ශිල්පිනී ඕෂධී හිමාෂා සැමියා එක්ක දියණියගේ උපන් දිනය සමරයි

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ රංගන ශිල්පිනියක් වුණු ඕෂධී හිමාෂා දියණියගේ උපන් දිනය සමරා තිබුණා.එහි...

තුනෙන් දෙකක් මුලින් දෙන්න

වැටුප් විෂමතා ඉවත් කිරීමට යෝජිත අදියර තුනෙන් දෙකක් ලබන වසරේ සිට ලබාදීමට කටයුතු කරන්නේනම්...

රොෂාන්ගෙන් මෛත්‍රීට දැඩි ප්‍රහාරයක්

“ගොවියාට වෙච්ච දැවැන්තම ඛේදවාචකය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලේ. එතුමා පොහොර සහනාධාරය කප්පාදු කලා....
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x