කාමරේ ඇදයට හිටියා වගේ වෛද්‍යවරියයි ක්‍රීඩකයයි ගැන මාධ්‍යවේදියා ලිවුවේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ශාරිරික යෝග්‍යතාවෙන් අසමත් බවයි.

ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ ශ්‍රි ලංකා ක්‍රිඩකයින් ව්‍යායාම නොකරන බවද ක්‍රිකට් තරඟ පරාජයේ වගකීම ඔවුන් සම්පූර්ණයෙන් බාර ගත යුතු බවයි.ඔහු මෙම අදහස් පලකලේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ය.‘වෛද්‍යවරියයි ක්‍රීඩකයයි අතර සිදුවීම මාද්‍යවේදියා ලිව්වේ එවේලේ කාමරේ ඇදයට හිටියා වගේ’ යයිද ඔහු එහිදී පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

යුරේනි උඩුකය නිරුවතින් කැමරාව ඉදිරියට.. සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූප මෙන්න (PHOTOS)

හැමදාමත් සමාජ මාධ්‍යට විවිධ විලාසිතා සහිත ඡායාරූප එකතු කරන යුරේනි නොෂිකා උඩුකය නිරුවත් වෙමින්...

ගැලපෙන ඇඳුමකින් පාසල් එන්න පුළුවන්

පාසල් දරුවන්ට පාසල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් සැරසී පාසලට...

අද දින නැවත ආරම්භ කිරීමට තීරණය කළ පාසැල් හා ශ්‍රේණි මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් කොවිඩ් -19 වැළැක්වීමේ කමිටුව අධ්‍යාපන හා සෞඛ්‍ය අංශ සමඟ...

ලොවක් කම්පා කරමින් මව විසින් දරුවන් දෙදෙනා ඝාතනය කර එම ප්‍රදේශයෙන් පලා යයි

ඉතාලියේ වෙරෝනා හි මාමා බැම්බිනෝ ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික මවක් ඇයගේ එකොළොස් හැවිරිදි...

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර කීර්තියට පත් කළ ප‍්‍රථම කාන්තාව රුක්මණීදේවි අපට අහිමි වී වසර 43 යි

සිංහල සිනමාවේ ප‍්‍රථම නිළි අග රැජිණිය සහ ප‍්‍රථම චිත‍්‍රපට පසුබිම් ගායිකාව වූ රුක්මණිදේවි මියගොස්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x